"පොඩි එවුන් කියන්නේ හරියට මල් වගේ" ඕක අපි කවුරුත් අහල තියෙන කතාවක්. ඔහොම කියන්න එක හේතුවක් තමයි ඔහොම කියන ගොඩාක් අය ලස්සන ළමා කාලයක් අත් විඳලා, තමුන්ගේ ළමයින්ට සුන්ඳර ළමා කාලයක් අත් විඳින්…
කොතරම් පාඩම් කලත් අමතක වෙනවද? මතකය වර්ධනය කරගන්න කැමතිද? මෙන්න ඒ සඳහා ක්‍රම සහ විදි. ඕනෙම කෙනෙක් විභාගයකට සූදානම් වීමට ප්‍රථම තමාගේ මතක ශක්තිය හොඳ මට්ටමකට ගෙන ආයුතුයි. මේ සඳහා මතක වර්ධනය සඳහ…
මේ දවස්වල ඔයාලා හැමෝම වගේ අකුණු සැර ගැන රූපවාහිනියේ දැනුවත් කිරීම් දකින්න ඇති. සමකය ආසන්නයේ මේ දවස් වල කැටි වලාකුළු පිරුණු ස්ථරයක් පැවතීම නිසා තමයි මේ වගේ අකුණු ගැසීම් වැඩිම ප්‍රමාණයක් වාර්තාවෙන කාල…
ආ දරණීය පියවරුනට මෙය උපහාරයක්ම වේවා ! මේ ගීතය මට මතක ඇති කාලෙකදි මම අහුවෙ දෙතුන් සැරයයි. ඒත් පද හොදටම මට හුරුයි. හොදට පාඩම්. ඊටත් වඩා මේ ගීතය අහද්දි මට දැනෙන්නෙ පිරිමි කෙනෙක් කියනවා වගේ. හරිම පුදුමයි…
♫♥♫ හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන ♫♥♫ ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ... අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න... මේ ගීතය අසන විටදි පේරාදෙණිය සරසවියේ 2003-2004 අධ්‍යයන වර්ෂයේ සිසුන් ගොඩාක් සංවේ…
Social Plugin