පසුගිය ජූනි මාසයේ තමයි Microsoft සමාගම “Surface” Tablet එක ගැන මුල්වරට නිවේදනය කලේ. මේ මස විසිහය වැනිදා එය වෙළදපලට නිකුත් කරණ බව Microsoft සමාගම මීට ඉහත දී  නිළ වසයෙන් ප්‍රකාෂ කළා. Microsoft සිය Surface device එකෙහි version දෙකක් වෙළදපලට නිකුත් කිරීමට සුදානම්. ඒ Surface RT හා Surface Pro ලෙසිනුයි.
Microsoft Surface RT
මේ වන විට Surface RT පමණක් pre-order කිරීමේ හැකියාව Microsoft, සිය වෙබ් අඩවිය හරහා සලසා දී තිබෙනවා. එයත් සමගම Microsoft සමාගම Surface RT හා Surface Pro tablets දෙකේම specs ගැන විස්තරාත්මක ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.
Surface RT vs Surface Pro
මේ specs දිහා බලලා ඔබ ඔබ මොකද හිතන්නේ? යම් දිනක Surface Tab එකක් ඔබ මිළදී ගන්න සිතනාවානම්, ඔබ මිළදී ගන්නේ Surface RT ද නැතිනම් Surface Pro ද? ඔබේ අදහස comment කරන්න.