ශ්රීව ලංකාවට අයත්වන පළමු චන්ද්රිෙකාව කක්ෂගත කිරීම සඳහා ශ්රී ලාන්කීය"සුප්රීුම්සැට්" පුද්ගලික සමාගම සූදානම් වෙනවා. 

මූලිකව ඩොලර් මිලියන 20ක ආයෝජන මණ්ඩල ව්යාකපෘතියක් යටතේ පසුගියදා අත්සන් තැබුණු මෙම ව්යාකපෘතිය, පසුව ඇමරිකානු ඩොලර් මිලියන 320ක් දක්වා වැඩිකිරීමටයි යෝජනා වී තිබෙන්නේ

DFH-4 වර්ගයට අයත් මෙම චන්ද්‍රිකාව 2015 වසරේ අංශක 50ක් නැගෙනහිර අහසේ කක්ෂගත වීමට නියමිත අතර එමඟින් චන්ද්රි කාගත දුරකථන සේවා හා අන්තර්ජාල සේවාද ආරම්භ කිරීමටද අවස්ථාව ලැබෙනු ඇති. මෙමගින් විශාල ලෙස පිටරටට ගලාගිය විදේශ විනිමය ප්රමමානයක් ඉතිරි කර ගැනීමට හෑකියාව ලැබෙනු ඇත.රැකියාද දහස් ගනනක් අලුතින් ඈතිවේ.

මේ සඳහා යොදාගන්න්නා චන්ද්රිගකාවේ නිර්මාණ සැලැස්ම, නිෂ්පාදන හා චන්ද්රිරකාව කක්ෂගත කිරීම මෙන්ම මේ ආශ්රියත වෙළඳ පහසුකම් සලසාගැනීම සඳහා ශ්රීන ලාන්කීය"සුප්රීැම් සැට්" සමාගම විසින් "China Great Wall Industries Corporation" සමාගම හා "China Satellite Communication Corporation" සමාගම් සමඟ හවුල් ව්යාoපාර ගිවිසුමකට එළඹ තිබේ.

ශ්රීs ලාන්කීය"සුප්රීසම් සැට්" සමාගමේ කළමණාකාර මනිවන්නන් මහතා පවසන්නේ මේ සඳහා විදුලි සංදේශ කොමිෂන් සභාව සමඟ ඒ සඳහා අනුමැතිය ගැනීමට සාකච්ජා කරමින් පවතින බවයි.

මෙම චන්ද්රිවකාව ලංකාවට අයත් වුවද එය කක්ෂගත කෙරෙනුයේ ලංකාවේ සිට නොව චීනයේ චන්ද්රිපකා ගුවන්ගත කිරීම් හා අභ්යාංවකාශ මෙහෙයුම් මධ්ය ස්ථානයකිනි. බොහො දියුනු රටවල් අකමැති වූ අවස්තාවක චීනය මේ සදහා ආධාර කිරීමට එදිරිපත් වී තිබේ.