ලෝකේ සමහර දේවල් ආරම්භවෙන්නේ හිතාගන්නවත් බැරි විදිහට.අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.Lamborghinhi කාර් එක මිල අධික වාහනයක්.ලෝකෙ හුග දෙනෙකුට මෙය සිහිනයක් ම විතරයි.මේ වාහනය ලොකෙට ආවේ එක්තරා බැනුමකින් කිව්වොත් ඔයාල පිලි ගන්නවද.කෙටියෙන්ම කිව්වොත් මේකයි කතාව.ලැම්බෝගිනි මහතා මුලින්ම නිපදවූයේ ට්‍රැක්ටර් රතයි.ඔහු දවසක් ෆෙරාරි රතයක් මිලදී ගත්තා..ඒත් එම කාර් එකේ clutchඑකේ පොඩි ප්‍රශ්නයක් තිබුනා.ඔහු වහාම ගිහින් කිව්ව ෆෙරාරි මහතාට මේ ප්‍රශ්නය විසදන්න කියලා,ඒත් ෆෙරාරි මහතා කිව්වේ "ට්‍රැක්ටර් හදන කෙනෙක් මට උපදෙස් දෙන්න ඕනෙ නෑ කියලයි"
ලැම්බෝගිනි මහතා එදා ගියේ කොහොම හරි මේ ක්ලච් එකේ ලෙඩේ හදන්වා කියලා හිතාගෙනයි.අවසානයේ ලෝකයේම ප්‍රසිද්ධ මිල අදිකම වාහනයක් වන ලැම්බෝගිනි කාර් එක නිශ්පාදනය වුනා.